පිත්තලෙන් කලාත්මක පරාදීසයක්
දැක්ම
පිත්තල භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිර් මාණ ශිල්පීන් සමඟ සහයෝගයෙන් පිත්තල භාණ්ඩ නිෂ්පාදන
කර් මාන්තයට පෙර ගමන් මංපෙත් විවර කරමින්
සාර් ථකත්වයට පෙරගමනක්.
මෙහෙවර
පිත්තල භාණ්ඩ නිෂ්පාදන ශිල්පීන් හා එක්ව කර් මාන්තයේ ගුණාත්මක උසස් ප්‍රමිතියකින් යුතු පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සහ පාරිභෝගිකයා වෙත ළඟාවිය හැකි මිල පරාසයක් පවත්වාගනිමින් පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තයේ නොසැලෙන පෙර ගමනක් සදහා ප්‍රමුඛ දායකත්වයක් ලබා දීම.
බුදු පිළිම
කරඩු
දේව ප්‍රතිමා
කුකුලා පහන්
දොර අගුළු
සේසත්
රන් වැටවල්
ධාතු මන්දිර
නිධන් වස්තු
පළිඟු
සමරු පලක
ඇතුළු සියලුම පිත්තල භාණ්ඩ කවිඳු පිත්තල භාණ්ඩ අප වෙතින් ඔබට ලබා ගැනීමට හැකිය.
අනාදිමත් කාලයක පටන් පැවත එන්නා වූ පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තය වර් තමානය වන විට විවිධ වූ අලංකාර වූ විශාල පරාසයක පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තයක් බවට පරිවර් තනය වී තිබේ.
කවිඳු පිත්තල භාණ්ඩ නිෂ්පාදන ආයතනය දැනට වසර ගණනාවක් තිස්සේ පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනයක් ලෙස පවත්වාගෙන එමින් දිවයිනේ විවිධ වූ පරාසයන් තුළ පාරිභෝගික ජනතාව අතර ජනප්‍රිය ආයතනයක් බවට පත්ව ඇති බව සඳහන් කිරීමට හැකිය.
බෞද්ධ සංස්කෘතිය තුළ රන් වැටවල් සදහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
අප පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනය රුවන්වැලි සෑය කැලණි රජ මහා විහාරය ඇතුළු විවිධ බෞද්ධ සිද්ධස්ථානවල රන්වැටවල් ආදී විවිධ සැරසිලි නිර් මාණ සඳහා දායක වී කීර් තියක් දිනා ඇත.
බෝධීන් වහන්සේ වෙත ආකර් ෂණය වන බුද්ධ රශ්මිය ගබඩා කර තබා ගැනීමටත් විශ්ව ශක්තිය ආකර් ෂණය කර ගැනීමටත් රන්වැටට හැකියාව පවතින බව අනාදිමත් කාලයක සිට අප මුතුන් මිත්තන්ගේ නිසල විශ්වාසයක් පවතී.
රන් වැට නිෂ්පාදනය තුළ පවතින විශේෂ සම්ප්‍රදායික ක්‍රම රහස් අනුව රන් වැටවල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවතී.
දීර් ඝකාලයක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන සදහා රන් වැටවල් නිර් මාණය කර හසල දැනුමක් හා අවබෝධයක් සහිත පලපුරුද්දක් අප කණ්ඩායම සතුව පවතී.

































































