top of page
කවිඳු පිත්තල භාණ්ඩ - පිළිමතලාව
අපි ගැන
අනාදිමත් කාලයක පටන් පැවත එන්නා වූ පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තය වර් තමානය වන විට විවිධ වූ අලංකාර වූ විශාල පරාසයක පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තයක් බවට පරිවර් තනය වී තිබේ.
කවිඳු පිත්තල භාණ්ඩ නිෂ්පාදන ආයතනය දැනට වසර ගණනාවක් තිස්සේ පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනයක් ලෙස පවත්වාගෙන එමින් දිවයිනේ විවිධ වූ පරාසයන් තුළ පාරිභෝගිකව ජනතාව අතර ජනප්‍රිය ආයතනයක් බවට පත්ව ඇති බව සඳහන් කිරීමට හැකිය.
බෞද්ධ සංස්කෘතිය තුළ රන් වැටවල් සදහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අප පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනය රුවන්වැලි සෑය කැලණි රජ මහා විහාරය ඇතුළු විවිධ බෞද්ධ සිද්ධස්ථානවල රන්වැටවල් ආදී විවිධ සැරසිළි නිර් මාණ සඳහා දායක වී කීර් තියක් දිනා ඇත.
බෝධීන් වහන්සේ වෙත ආකර් ෂණය වන බුද්ධ රශ්මිය ගබඩා කර තබා ගැනීමටත් විශ්ව ශක්තිය ආකර් ෂණය කර ගැනීමටත් රන්වැටට හැකියාව පවතින බව අනාදිමත් කාලයක සිට අප මුතුන් මිත්තන්ගේ නිසල විශ්වාසයක් පවතී.
රන් වැට නිෂ්පාදනය තුළ පවතින විශේෂ සම්ප්‍රදායික ක්‍රම රහස් අනුව රන් වැටවල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවතී.
දීර් ඝකාලයක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන සදහා රන් වැටවල් නිර් මාණය කර හසල දැනුමක් හා අවබෝධයක් සහිත පලපුරුද්දක් අප කණ්ඩායම සතුව පවතී.
පිත්තල භාණ්ඩ කර් මාන්තායතනයක් ලෙස බෞද්ධ සංස්කෘතියත් අනෙකුත් ආගමික සංස්කෘතීන්වලත් පිත්තල භාණ්ඩ කර් මාන්තය සඳහා ඇති ඉල්ලුම සඳහා ගුණාත්මකභාවයෙන් යුතු උසස් සේවාවක් ලබාදෙමින් පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනයක් ලෙස ජනයා අතරට පත්වෙමින් කර් මාන්තය සඳහා හැකි උපරිම සේවාවක් ලබාදීමය අප නිරතුරුවම උත්සාහ කරනු ලබන අතර අපගේ පිත්තල භාණ්ඩ කර් මාන්ත ආයතනය පිත්තල භාණ්ඩ නිෂ්පාදකයා සහ පිත්තල භාණ්ඩ ගැණුම්කරුවා යන දෙදෙනා අතර උසස් ගුණාත්මක භාවයෙන් යුතු සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් පිත්තල භාණ්ඩ කර් මාන්තයේ අභිවෘද්ධිය ප්‍රගමනය සඳහා දායකත්වය ලබාදීම සදහා උපරිම වෙහෙසක් ලබා දීම ඉමහත් සතුටින් ඉටු කරමු.
පාරිභෝගික ඔබට අවශ්‍ය වන සියලුම පිත්තල භාණ්ඩ අයතනය තුළින් ලබා ගත හැකි වන අතර ඉතා උසස් ප්‍රමිතියකින් යුතු ගුණාත්මක තත්වයෙන් යුතු පිත්තල භාණ්ඩ නිෂ්පාදනය අප ආයතනය මගින් නිරතුරුවම පාරිභෝගික ඔබ වෙත ලබාදීමට නොපසුබටව කටයුතු කරමු.
ඔබට අවශ්‍ය කුමන හෝ පිත්තල භාණ්ඩ නිෂ්පාදනයක් වේ නම් ඒ සඳහා අප ආයතනයේ සියලුම පිත්තල භාණ්ඩ ඇති බවට අප විශ්වාසයෙන් ප්‍රකාශ කරමු.
හිතවත් පාරිභෝගික ඔබගේ පැමිණිම අපේක්ෂාවෙන් අප නිරතුරුවම ඔබ වෙනුවෙන් විශාල පරාාසයක විවිධ අලංකාර වූත් පිත්තල භාණ්ඩ ගණනාවක් ප්‍රදර් ශණය කර ඇති අතර පාරිභෝගික ඔබට අප සුහද ආරාධනය අප ආයතනය හා අත්වැල් බැදගනිමින් ඔබට නිසි පරිදි ඔබගේ නිෂ්පාදනය අප වෙතින් මිලදී ගැනීමට කවිඳු පිත්තල භාණ්ඩ අප වෙත පියනගන්න.
ස්තූතියි.!
දැක්ම
පිත්තල භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිර් මාණ ශිල්පීන් සමඟ සහයෝගයෙන් පිත්තල භාණ්ඩ නිෂ්පාදන
කර් මාන්තයට පෙර ගමන් මංපෙත් විවර කරමින්
සාර් ථකත්වයට පෙරගමනක්.
මෙහෙවර
පිත්තල භාණ්ඩ නිෂ්පාදන ශිල්පීන් හා එක්ව කර් මාන්තයේ ගුණාත්මක උසස් ප්‍රමිතියකින් යුතු පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සහ පාරිභෝගිකයා වෙත ළඟාවිය හැකි මිල පරාසයක් පවත්වාගනිමින් පිත්තල භාණ්ඩ නිෂ්පාදන කර් මාන්තයේ නොසැලෙන පෙර ගමනක් සදහා ප්‍රමුඛ දායකත්වයක් ලබා දීම.
බුදු පිළිම
කරඩු
දේව ප්‍රතිමා
කුකුලා පහන්
දොර අගුළු
සේසත්
රන් වැටවල්
ධාතු මන්දිර
නිධන් වස්තු
පළිඟු
සමරු පලක
ඇතුළු සියලුම පිත්තල භාණ්ඩ කවිඳු පිත්තල භාණ්ඩ අප වෙතින් ඔබට ලබා ගැනීමට හැකිය.








































































































































































































































bottom of page
